tag:blogger.com,1999:blog-5943772470306746487.post1083951620320037546..comments2015-01-29T16:03:12.747-08:00Comments on රෑ රූ: මුදුනට නැගීමේ ආහ්ලාදය....Chamilahttp://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5943772470306746487.post-28175516480422593482011-12-13T07:51:24.108-08:002011-12-13T07:51:24.108-08:00රසවිඳීමේ පොදු අවුල තමයි නිර්මාණය මගින් පරිසමාප්ත ව...රසවිඳීමේ පොදු අවුල තමයි නිර්මාණය මගින් පරිසමාප්ත වෙන්න ට්‍රයි කරන එක. නමුත් ඒක කවදාවත් වෙන්නෙ නෑ. ඒ හැඟීමත් එක්ක හිත ගණුදෙනු කරන්නෙ අමුතුවට. හරියට කවදාවත් දැනගන්න නොලැබෙන දෙයක් ගැන දැනගන්න තියෙන උවමනාව වගේ එකක්. හරියට චිත්‍රපටියක් බලල ඒකෙන් කියන දේ හරියට තේරුණෙ නැති වුණාම දැණෙනව වගේ.

හොඳ නිර්මාණයක් කියල ගන්න පුළුවන් දේ ඇත්තටම අපි දන්න වචන වලින් තේරුම්ගන්න පුළුවන් වුණොත් ඒකෙ ගතියක් නෑ. හොඳ නිර්මාණයක් විසින් අපි දන්න සීමාවෙන් එලියට අපිව අරගෙන යන තරමට තමයි අපට ඒකෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද අපි දන්න සීමාවෙන් පිට තියෙන දේවල් අපට අළුත්. ඉතිං ඒ ඉසව්වෙ තියෙන දේකින් අපි ලබන්නෙ අළුත්ම තැනකට ට්‍රිප් එකක් ගියාම දැණෙනව වගේ හැඟීමක්.

නමුත් ඔය සීමාවෙන් ගැලවෙන එක කරන්න අමාරු වැඩක් සහ එකිනෙකා පුරුදු පුහුණු කරගත්තු මට්ටම් වලින් හැමෝම ඔය සීමාව පනිනවා. ඒ පැනිල්ලෙ තරම අනුව සමහරුන්ට හොඳ නිර්මාණ සමහරුන්ට චාටර් වෙනවා.

නමුත් නිර්මාණය ව්‍යාපාරයක් වෙද්දි ඔය පැනිලි ඒ තරම් අමාරු නැති පොඩි අරයකයි නිර්මාණය පවතින්නෙ. මොකද බහුතරයකට අහුවෙන සීමාව ඒක නිසා...

රසවින්දනය සම්බන්ධව මම බලපු හොඳ චිත්‍රපටියක් තමයි Mona Lisa Smile. ඒක ජුලියා ඉන්න මහලොකු කතාවක් නොවන චිත්‍රපටියක්. ඒ වගේම මම කැමති එකක් Pollock. ඒක චිත්‍ර ශිල්පියෙක් ගැන කතාවක්.

චමිල කියන irreversible බලල මම විනාශ වුණා. ඒකෙන් මගෙ ඇතුලෙ කෑල්ලක් කැඩුණා වගේ වුණා. සතියක් විතර යනකල් මම හිටියෙ ඒකෙන් ගැලවෙන්න බැරිව. කොටින්ම මට ඒකෙ හිටපු නළුවව පේන්න බැරි වුණා. නමුත් උඹ කියපු නිසා Enter the void දැන් බෑවෙමින්.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-66871248345748129192011-12-10T02:15:58.221-08:002011-12-10T02:15:58.221-08:00ඔය රසවින්දනය කියන එක අපි ගොඩක් අයට හරිම අඩුවෙන් ති...ඔය රසවින්දනය කියන එක අපි ගොඩක් අයට හරිම අඩුවෙන් තියෙන්නෙ විශේෂයෙන්ම චිත්‍ර, මූර්ති වගේ දේවල් සම්බන්ධයෙන්නම්. ඇත්තම කියනවනම් මට මේ වගේ ගොඩක් අපබ්‍රංස චිත්‍ර වගේ ඒවගෙන් දැනෙන රසවින්දනය හරිම අඩුයි. ඒක මනස හරහා දීර්ඝ කාලයක් උගත යුතු දෙයක් කියලනෙ එච්.ඒ. කරුණාරත්න මහත්මයත් කියල තියෙන්නෙ. මේ මැටි ගතිය යන්න තව ජීවිත දෙක තුනක්වත් යයි.

චමිල කිව්ව Gasper Noe ගෙ චිත්‍රපට බලල නෑ. ලැබුණු ඔත්තුව නිසා එකක් හරි බලන්න ඕනි බාගෙන.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-11653509621049666222011-12-08T18:56:44.857-08:002011-12-08T18:56:44.857-08:00ඕකෙ ඉතිහාසය මේකයි. මගේ යාලු දෘශ්යකලාකාර පොරක් ඉන්...ඕකෙ ඉතිහාසය මේකයි. මගේ යාලු දෘශ්යකලාකාර පොරක් ඉන්නවා. පොර කරන්නෙම ඇනයි යකඩකෑලියි ලී කෑලියි රෙදි කෑලියි අරං එක එක බහුබූත හදන එක. එක්සිබිෂනුත් තියනවා. ඇත්තටම මට ඕකෙ මෙලෝ රහක් නෑ. ඉතිං පොරගෙ අප්සෙට්එක හොය හොයා ඉන්නකොට තමයි මේක කියවන්ඩ ලැබුනේ. යකෝ බැලින්නම් අප්සෙට්එක මගේ..... ඔහෙ ගියාවෙ.Charminoreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-51391200486317106752011-12-08T06:58:34.119-08:002011-12-08T06:58:34.119-08:00අවුටා කියල තියන දේට මාත් එකඟයි. මේ සංවාදයේම කියල ත...අවුටා කියල තියන දේට මාත් එකඟයි. මේ සංවාදයේම කියල තියන විදිහට යම් නිර්මාණයක් කරන කෙනෙක් ඒක රසවිඳිනවනම්, නිර්මාණකාර්යම රස විඳිමක් නම්, එතනින් එහාට ඒක කරපු මනුස්සයාට දෙයක් නෑ. ලේබල් ගහගෙන ඉන්ඩ ඕනෙත් නෑ.

මේක් කියවද්දි හැමදාම තියෙන ප්‍රශ්නයක් ඔලුවට ආවා. මොකද්ද රසවින්දනය කියන්නෙ. විනෝදය, වින්දනය රසවත්බව මොනවද මේ? මේකෙන් ඒකට පොඩි උත්ටරයක් හම්බවුනා.

" එයා ඒකත් එක්ක සංවාදයක යෙදෙනවා. කතාවක් නැතිවම පැත්ත හරව හරවා බලමින් වින්දනයක් ලබනවා. එයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය කරන්නේ කියලා, දෙන්න උත්තරයකුත් නැහැ. විස්තර කරන්නත් බැහැ. තම තම නැණ පමණින් තමයි දැනගන්න ඕනෑ. ඒ තමයි අර වින්දනය. රසය විඳිනවා කියන්නේ ඒකයි."

නිර්මාණයක් රසවත්ද කියල අහද්දි මට ප්‍රශ්න ගොඩක් එනව. උදාහරණයකට ගත්තොත් බලල හෝල් එකෙන් එළියට එද්දි සමහරු වමනෙ දාන වර්ගයෙ Gasper Noe (irreversible, Enter the void) ගෙ චිත්තරපටි රසවත්ද? ඒත් ඇයි අපි ඒවට කැමති? සංවාදයක් කරන නිසාද? අපිව කවදාවත් නොගෙනිච්ච තැනකට අරන් යන ජර්නි එකක් (එහෙම නැත්තන් හරියට නිකන් රෝලර් කෝස්ටර් එකේ යන ගමනක් වගේ) නිසාද?Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-11238538504588285142011-12-07T23:27:38.987-08:002011-12-07T23:27:38.987-08:00"මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් ..."මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් දාන්න ඕනෑත් නැහැ. මොකද අපි නිදහසේ අඳිනවානම් රසවිඳින පුද්ගලයාටත් නිදහසේ රසවිඳිය හැකි විය යුතුයි. සීගිරි ගලේ නිර්මාණ කල පුද්ගලයාට, සමාධි පිළිමය කල පුද්ගලයාට ඕන නම් ලියන්න තිබුණා මේ අහවල් නිර්මාණයයි, මගේ නම මේකයි කියලා. ඒත් එහෙම දෙයක් කරලා නැති නිසා, අපි කොච්චර ඒ නිර්මාණවල රසය විඳිනවද? නිර්මාණකරු සොයායාමත් කලාවේ එක්තරා රසයක්. ඒක හරි අමාරු ක්‍රියාවක්."

මේ ටිකනම් හැබෑම කතාවක් තමයි. ඒව කරපු පුද්ගලයො කවුරු වුණත් ඒ පුද්ගලයො ඉස්මතු වෙන්න උත්සාහ කරල නැති නිසා අපිට පුඵවන් නිර්මාණකරුවගෙ ගැඹුර හොයන්න. කොටින්ම කියනවනම් ශරීරය නෙවෙයි නිර්මාණකරුවගෙ ආත්මය හොයන්න. එය රැඳුණු තැන හොයන්න. මේක අහවලා විසින් නිර්මාණය කළා කියල ලියල තිබුණනම් රසවින්ඳනයට ලොකු ගැඹුරක් තියෙන එකක් නෑ.
(ඒත් දැන් කාලෙනම් නිර්මාණෙටත් කළින් බෝර්ඩ් එකක් ගහනව අරයගෙ අනුග්‍රහයෙන් මෙයා විසින් නිර්මාණය කරන්න යෝජිත අහවල් එක කියල.)``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com