tag:blogger.com,1999:blog-5943772470306746487.post340129869031024633..comments2015-01-29T16:03:12.747-08:00Comments on රෑ රූ: නන්දිකඩාල් කලපු දියේ සඳ දිය වෙනවා බලන්න...Chamilahttp://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5943772470306746487.post-27921738350075471882011-12-24T01:20:46.267-08:002011-12-24T01:20:46.267-08:00@චාර්මි
සිංදු පවා අද වෙද්දි රාජ උදහසට ලක්වෙන හැටි ...@චාර්මි
සිංදු පවා අද වෙද්දි රාජ උදහසට ලක්වෙන හැටි දැක්කනෙ පහුගිය කාලෙ. දැන් වෙද්දි කෙළින්ම විවේචනාත්මක සමාජ කථිකාවකට යන්න අමාරු වෙලා කලාවට පවා. එක්කො තහනම් කරනව. නැත්නම් දේශප්‍රේමියෝ සෙට් එක යුද්ධ ප්‍රකාශ කරනව. දශක දෙකකට විතර කළිනුත් මේ තත්වෙ තිබුණ. නන්දා මාලිනීලට ඒ කාලෙ තිබුණෙ තහනම විතරයි. දේශප්‍රේමී බැටෑලියන් වලින් ප්‍රහාර එල්ල වුණේ නෑ.
තවම මේ වගේ දේකින් ඇරෙන්න ගැඹුරකට යන්න පුඵවන් තත්වයක් නෑ කියල මට හිතෙන්නෙ. කවුරුත් ජීවිතේටත්, තමන්ගෙ අනන්‍යතාවයටත් ආදරෙයි. ඉතින් මතුපිටට විතරක් කතා කරන්න මේ සමය කවුරුත් යොදා ගන්නව වගේ නේද පේන්නෙ. එසේම සුනිල් එදිරිසිංහයන්ගෙ අතීත නිර්මාණ තුළ පවා එහෙම ගැඹුරට ගිය සමාජ විවේචනයක් තිබුණෙ නෑ ඇත්තටම. ඔහු ගොඩක් වෙලාවට ගායනා කරල තියෙන්නෙ බුද්ධියට වඩා හැඟීම් වලටයි. ඒක ඔහුගෙ මට්ටම විය හැකියි.
ඒත් සාමය ගැන කලාකරුවෙක් සම්ප්රදාය ඔස්සේ හෝ කතා කරනවනම් මම කැමැතියි. දේශපාලන විසඳුම් කෙසේ වෙතත් පළමුව ගොඩක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙන කුණු කසල ඉවත් විය යුතු වෙනව. නැත්නම් ඒ සාමය ස්වභාවික වෙන්නෙ නෑ. දැන් මේ පවතින විදියෙන් වෙනස් වෙන එකක් නෑ.
ඒත් උඹ කියන දේ ඇත්ත කියන එක මට වැටහෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-85364629749755518982011-12-20T01:23:56.681-08:002011-12-20T01:23:56.681-08:00හඳගම අනාගත්ත තැන වෙනස්. මේ වෙන වැඩක්. මම කියන්නෙ ම...හඳගම අනාගත්ත තැන වෙනස්. මේ වෙන වැඩක්. මම කියන්නෙ මේ ගීතයෙන් මොකුත්ම වෙන්නෑ කියන එක. අනික මේ තමයි ඔය ඛේදවාචකය ගැන කතා කරන්න පුලුවන් සනීපම තැන. ඉස්සර මෙහෙමයි. ඒකාලෙ මාර ආතල්. ආපහු එතෙන්ට යන්ඩ පුලුවන්නං හොදයි කියන එක. කවුරුවත් එපා කියන්නෑ.

හැබැයි එතෙන්ට යන්ඩනම් දෙමලුන්ට සාධාරන අයිතිවාසිකම් දෙන්ඩ වෙනව කියල කවුරුහරි ලිව්වොත් සුනිල් එදිරිසිංහ ඒක ගයයිද?

කොහොමත් අර ජනප්‍රිය 'අයිය' කිව්ව වගේ මේ කරන්නෙ දේශපාලනය සෞන්දර්යකරණය කිරීම. විඳල නිකං ඉන්න පුලුවන්. කපුගේගෙ උතුරු කොනේ ගනිංකො. ඒකත් මෙහෙමයි. හැබැයි කල්ලඩි පාලම, නැත්තං නන්දගෙ රෑට රැයේ ( http://reargate.blogspot.com/2010/06/blog-post.html ) බලපංකො. අපිව හැප්පෙනවා. මම කියන්නෙ ඒක තමයි සාධනීය.

මම ගෙස් කරනවා මේ සින්දුව ඔය ඇල්බම්එකට ආවෙ මෙහෙම කියල.
සුනිල් - ගයා.... මගෙ අලුත් ඇල්බම් එකට මේ යුද්දෙ ගැන එකක්....
ගයා - ආ.. ලියපු එකක් තිබුනා සුනිල් අයියා..මං...

අනික අර ජනප්‍රිය මාදිලි කතාව. මේක කොහොමත්ම ජනප්‍රිය මාදිලිය නෙමේ මචං. ජනප්‍රිය එක 'රම්බරී'.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-74177579235399889022011-12-19T02:48:00.831-08:002011-12-19T02:48:00.831-08:00උඹ කියන දේ ඇත්තක් තියෙනව තමයි.
අපිට ආයෙත් අතීතයට ය...උඹ කියන දේ ඇත්තක් තියෙනව තමයි.
අපිට ආයෙත් අතීතයට යන්න බැරි බව ඇත්ත. ඒත් අර අතීතකාමී පදරුත් අපේ කාව්‍ය හා ගීත සම්ප්‍රදායෙ තවම ඉහළින්ම භාවිතයට ගැනෙන ඒව. අපේ මිනිස්සුන්ගෙ හැඟීම් පරාසය තියෙන්නෙ තවම එවැනි උපමාරූපක තුළයි. ඉතින් යුද්දෙන් දැවිල වැනසුණ පොළොව නැවතත් යථා තත්වයට පත්වීම ගැන සිහිනය සාම්ප්‍රදායික උපමාරූපක හරහාම රචකයා දකිනව. මොකද මචං සාමයට වගේම ගීතයටත් මාර්කට් එකක් ලැබෙන්න(මූල්‍යමය මාර්කට් එක විතරක් නෙවෙයි) නම් අතීතකාමී වුණත් ජනප්‍රිය මාදිලිය භාවිතයට ගන්න වෙනව. නැත්නම් බහුතරය තුළට ගලා යන්න අමාරු වෙනව.
සම්භාව්‍ය මට්ටමින් අද මේ තියෙන තත්වය යථාවත් කරන්න පුඵවන් කියල ඔයා විශ්වාස කරනවද. මම හිතන්නෙ නෑ. ඒක මම හිතන්නෙ කලාකාරයෙක් විදියට හඳගම වගේ අය උත්සාහයෙන් පසුව අත්හැරැල දැම්ම. ඒ අර්ථයෙන් ඔහුගෙ චන්දකින්නරී වගේ චිත්‍රපටයක් කතා කරන්න හදනව ජනප්‍රිය මාදිලියෙන් තොරව ආත්මයටම සමාජ සංකීර්ණතා පීඩනයන් ගැන. ඒත් ඒක බලපු මිනිස්සු කිව්වෙ මූට පිස්සු කියල. ඒකට මාර්කට් එකක් නෑ. ඒත් ඒ දේම සෝමරත්න දිසානායක වගේ අය ජනප්‍රිය මාදිලියෙන් හරි තැනටම ගහල දානව. වැඩි මිනිස්සුන්ට දැනෙන.
ඉතින් මේ තියෙන මට්ටමේදී සුනිල්ලගෙන් මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නෙ බෑ, මොකද ඔවුන් දන්නෙ මේ විදිය විතරක් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-61412307928584384002011-12-18T02:46:23.753-08:002011-12-18T02:46:23.753-08:00මට මේක දැනෙන්නෑ බං. පේලි දෙකක් හැර.
//සයිවර් කඩයක...මට මේක දැනෙන්නෑ බං. පේලි දෙකක් හැර.

//සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සිංදුවක් අහන්න//
//අරියාලේ තුඩුව ළඟින් පරණ පාර අලුත් වෙන්න//

ඉතුරු ටික එදා ඉඳං ඇහෙන කොමන් කෑලි ටිකක්නෙ බං. චම්පික රනවකත් ඕවා කියනවා. මොකද මචං මේ එකක්වත් අද ඉන්න සිංහලයටවත් දෙමලටවත් ඓන්ද්‍රීය සම්බන්ධයක් නෑ. ඔය සේරම අතීතය ෆැන්ටසයිස් කරල හදාගත්තුවා.

දැං මචං පහුගියකාලෙ අපි කෙලගත්තෙ දුනු ඊතල වලින් නෙමේනෙ. මල්ටි බැරල්/ක්ලේමෝ/රොකට්...
දෙගොල්ලොම එතෙන්ට ගියානෙ. ඒ කියන්නෙ යුද්දෙ ගියේ අහසින්. පොලොව කුඩුපට්ටම් වෙලාම ගියා. දැන් කරන්න තියෙන්නෙ ආපහු ස්වභාවධර්මයට යනඑකද?

මේ බලපං අවුටා.....

//කලපු දියේ සඳ දියවෙනවා බලන්න//
//තුරු මඩලින් ඉර පායනවා//
//වැව වාගේ සෙනෙහස උතුරලා//
//අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන් පොඳක්//
//ගිනිගත් තල් කරටි//
//වැහිදිය අහුරක් හෙලන්න//
//දඵලන මනුස්සකම අතු ඉතිලා//
//කරුණා ගගූලක් ගලන්න//

මේ කතා කරන්නෙ මහපොලොව ගැන. අර කුඩුවෙච්චි එක ගැන. මෙතන අතීතකාමයට වඩා දෙයක් තියෙනවද කියහං. මට හිතෙන දෙයක් කියන්නං. උඹ අදටත් ගමේ හිටියනං මේ සින්දුවට මෙච්චර කැමති වෙන එකක් නෑ.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-31283857362115631292011-12-17T04:07:49.333-08:002011-12-17T04:07:49.333-08:00නන්දිකඩාල් පලාතේ ඉතුරු වෙච්චි උදවියත් ඒ කලපු දියේම...නන්දිකඩාල් පලාතේ ඉතුරු වෙච්චි උදවියත් ඒ කලපු දියේම ඔබන ප්‍රාර්ථනාව වෙනුවට මෙහෙව් ප්‍රාර්ථනාවත් කොච්චර අගේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-51591221544370881412011-12-14T02:29:22.675-08:002011-12-14T02:29:22.675-08:00සුනිල් එදිරිසිංහයන් නම් තව කුමට කතාද. හිත නිවන්න ප...සුනිල් එදිරිසිංහයන් නම් තව කුමට කතාද. හිත නිවන්න පුලුවන් හඬක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-75288474137379185162011-12-13T21:47:50.887-08:002011-12-13T21:47:50.887-08:00ගීතයේ මොනවා ලියවුනත් ඒ විදිහේ ජාතික සමගියක් ඇතිවෙන...ගීතයේ මොනවා ලියවුනත් ඒ විදිහේ ජාතික සමගියක් ඇතිවෙන ලකුණු පේන්න නැහැ. බහුතර කලාකරුවෝ තමන්ගේ බඩ වඩා ගැනීම පිණිස කරන වෑයමක් විතරයි තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-25901508710660158202011-12-13T21:47:36.102-08:002011-12-13T21:47:36.102-08:00මට මේක දකිද්දි මතක්වෙන්නෙ අපි පොඩි කාලේ අහපු සින්ද...මට මේක දකිද්දි මතක්වෙන්නෙ අපි පොඩි කාලේ අහපු සින්දුවක්. හරියට වචන මතක නෑ. කිව්වෙ නම් නන්දා මාලනී. මියුසික් නම් මතක විදිහට රෝහණ වීරසිංහ ගෙ.

"උතුරේ දරුවන් හිනැහෙන දවසට හිනැහෙමු අපි ලංකා
දකුණේ දරුවන් හිනැහෙන දවසට හිනැහෙමු අපි ලංකා"

එල් ටී ටී ඊ එක නන්දිකඩාල් කරල උතුරෙ මිනිස්සු අනාථ වෙලා ඉද්දි දකුණෙ කට්ටිය කිරිබත් කාපු වෙලාවෙ මට නිතරම මතක් වුනේ ඔය වචන ටික.පස්සෙ නන්දා මාලනියි රෝහණ වීරසිංහයි දෙන්නම දෑත් ශක්තිමත් කරන්ඩ එකතු වුනානෙ.

සුනිල් එදිරිසිංහත් ඒ වෙලාවෙ කොතනද හිටියෙ කියල නම් මට මතක නෑ. ඒත් සුනිල් එදිරිසිංහ කියන්නෙ මං කැමති ලංකාවෙ ගායකයො කීපදෙනාගෙන් කෙනෙක්. ඒ හඬ මාරයි. කොහොම උනත් ඔය කියන දේවල් කරන්ඩනන් අර සෙල්වම් වගේ ෆිල්ම් හද හද ඉඳලනම් බෑ.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-5943772470306746487.post-31899595652260400102011-12-13T17:52:23.191-08:002011-12-13T17:52:23.191-08:00පදවැලෙන් යමක් කියවුණත් මියුසික් නම් මදි වගෙයි.පදවැලෙන් යමක් කියවුණත් මියුසික් නම් මදි වගෙයි.උදාරnoreply@blogger.com