Monday, November 14, 2011

පොදු අවකාශයක් බවට පත්වූ වගයි...

















මෙතෙක් කල් පුද්ගලික අඩවියක් වූ මෙය අද සිට සමූහ අවකාශයක් බවට පත්වෙන බව මෙයින් දන්වා සිටිමු. කළා නිර්මාණ ගැන අපට දැනෙන අවංක සිතුවිලි මෙහි ලියවෙනු ඇත. තව, කවි, කෙටිකතා, නාට්‍ය ඇතුලු වර්ගීකරණය වන, නොවන, විවිධ නිර්මාණ මෙයට එක් කිරීම අපගේ බලාපොරොත්තුවයි.

රෑ රූ වලට හැඩයක් නැත. පරිමාවක්ද නැත...


3 comments:

  1. සිංහලෙන් දැණෙන්න කියවන්න තියෙන එව්වත් ටිකෙන් ටික අඩු වීගෙන යන එකේ මේ ඉන්න මවන්නො ගැන බලාපොරොත්තුවක් තියෙනවා... අල හෝ කෙල නොවෙයි කියල හිතමු!

    ReplyDelete
  2. එහෙත් රෑ රූ නම් අවකාශයට පොදු වූ ඔබට ආවේණික වූ හැඩයක් තියෙනවා. ඒ හැඩය නැති කරගන්න එපා.

    ReplyDelete
  3. @hare :-)
    ලොකු බලාපොරොත්තු නෑ. කට්ටියට එකට ලියන්ඩ, සංවාදයක් කරන්ඩ පොදු තැනක් හදාගන්න එක තමයි ප්‍රධාන අරමුණ. මේ දවස්වලනන් කට්ටියම බිසී පාටයි.

    @පිණිබිඳු...
    මොනව වෙනස් වුනත් හොඳ පැත්තට මිසක් නරකක් නොවෙන බව ෂුවර්.

    ReplyDelete